0
ඔන්න මම අද ඔයාට KFC CHICKENගෙනාවා. මම පලවෙනි වාතාවට හැදුවේ හරිම රසයි !

අවශ්‍ය දේ

ඔයිල් Oil
කුකුල්මස් කටු නැති Boneless Chicken
උකු කිරි(කල් කිරි) Milk Corn flakes
මිරිස් කුඩු Chilli Powder
සෝයා සෝස් Soya Sauce
ලුණු Salt  ගමිමිරිස් කුඩු Black Pepper
දෙහි Lime

හදන විදිය

මුලින්ම තුනපහ කුඩු ටිකයි දෙහි දමා අත ගා මස් ටිකයි විනාඩි 20 ක් තියන්න.
ඉන්පසු corn flakes ටික කුඩු කර ගන්න හොඳටම කුඩු කරන්න එපා .
ඉන් පසු උකු කිරි ටික අරගෙන අර අත ගාගත් කුකුල්මස් උකු කිරි එකෙ ඔබලා අර කුඩු කර ගත් Corn Flakes එකෙ අලවා ගන්න
ඉන් පසු රත්වුනු oil එකෙ දමා බැදලා ගන්න.

Shanila Dunuwela ගේ රෙසිපියක්

Post a Comment

 
Top