0


හදන විදිය

තම්බපු බිත්තර තුනකට මැයොනේස් මේස හැන්දක් එකතු කරලා පොඩි කරගන්න.
ඒකට උඩින් පෙති ගහලා මිනිත්තු 10 ක් විතර වතුර බේරෙන්න පේපර් ටවල් එකක ඔතල තිබ්බ පිපිඤ්ඤා කැමති ප්‍රමාණයක් දාන්න.
උඩින් ලෙමන්-ගම්මිරිස් කුඩු සහ සුදු ළුණු ලුණු කුඩු කැමති තරමට ඉහ ගන්න.

Post a Comment

 
Top