0
මාර්ටින් ලි මෙ කියන ලන්ඩනයේ වෙසෙන ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා කාචයේ සටහන් වු දුර්ලභ දසුන් පෙලක් තමයි මේ ඔබ දකින්නේ .මෙම ඡායාරූප , මෘදුකාංගයක් යොදාගනිමින් සංස්කරණය කල ඒවා නොවෙයි.ලි මෙ පවසන විදියට ඔහුත් ඔහුගේ බිරිදත් වත්තේ ඇවිදිමින් සිටින විට ඔවුනට අමුතු ශබ්දයක් ඇසි තිබෙනවා. ඒ මොහොතේ ඔවුන් අසලින් පියඹා ගිය කොට්ටොරුවෙක්ගේ පිටෙහි යම් කුඩා සත්වයෙක් සිටින බවත් දැක තිබෙනවා .ඉතින් මේ අවස්තාවේ ඔහු විසින් ගනිපු ඡායාරූප පෙල පසුව නිරික්ෂනය කිරිමේදි මේ අපුරු දසුන් පෙල ඔවුන්ට දැක ගන්න ලැබි තිබෙනවා.කොට්ටෝරුවගේ පිටේ නැගි සතුටෙන් ගමන් යන මුගටි පැටියෙකුගේ දසුනක් වගේ පෙනුනත් ඇත්තෙන්ම මෙය කොට්ටොරුව තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා කල දෙයක් ලු. ආපහු බිමට ආවම දෙන්නා පොඩි වෙලාවක් සටන් කරලා, අන්තිමට මුගටි පැටියා බඩගින්නේ තණ පෙතේ සැගව පලා ගියාලු. ඔන්න ඕකයි කතාව!

What at first might seem like a magical woodpecker ride…




Weasel go on a trip on the back of a bird woodpecker ...
You see these images are real pictures and not modified the program Photoshop, where the amateur photographer, Martin Lee May, from east London, to take pictures of the woodpecker and weasel their lives trying to survive in the garden Hornchurch tube station in London. According to the photographer, when he was walking with his wife in the garden, was able to see a woodpecker, a fly, but he heard a strange voice arose with the camera and take pictures to see where the sound came, and when he opened the images he saw that the weasel was riding on the back of woodpeckers, and considered this case Unique does not get much.

Post a Comment

 
Top