0

සිල් මාතා කායිව්

මෙම පොත තම ජීවිත කාලය තුලදිම බොදු මගෙහි හිනිපෙත්තටම ගිය ස්ත්‍රියකගේ ජීවිත කථාවත් , ඇගේ භාවනා පුහුනුවත් හුවා දක්වන්නකි.ඇය හැදින්වුයේ "මයි චී කායිව්" නමින්ය.මයි චී කායිව් කුඩා කල අවධියේ සිටම අධ්‍යාත්මික ජිවන රටාවකට හැඩ ගැසෙන බව ඇයටම දැනුණි.ඇගේ ජීවිත කාලය තුලදි එවකට කීර්තියක් ඉසිළු කම්මට්ඨානාචාර්යවරයන් මුන ගැසිමට ඇය වාසානාවන්තියක් වුවාය ඇය ඔවුන්ගේ උපදෙස් තදින් සිතට ගෙන දැඩි උද්යෝගයකින් තම ප්‍රතිපත්ති පුහුනුවට එකතු කර ගත්තීය.



උපුටා ගැනිම forestdhamma.org වෙබ් අඩවියෙනි . වෙනත් භාෂාවකින් පොත කියවිමට හෝ භාගත කර ගැන්මට අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Post a Comment

 
Top