0
"පිරිමියෙක් වුනාම අඩන් නැහැ කියල" තමයි පොඩි කාලේ ඉදන් අපිට උගන්වන්නේ . ඒ වෙනුවෙට "නියම පිරිමියෙක් නම් ගැහැණුන් අඩවන් නැහැ කියල" අපිට උගන්වනව නම් මේ ලෝකේ තවත් ලස්සන වෙයි නේද? මේ වීඩියෝම නැරඹුවම ඔයාලට අදහසක් එයි ඒ ඇයි කියල..ගෘහස්ත ප්‍රචන්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් වෙනුවෙනුයි මේ විඩියෝව .We teach our “tough boys” not to cry, but instead we should teach them not to make women in their lives cry. 'Start With The Boys', a short film that makes a powerful point about domestic violence


Post a Comment

 
Top