අල ගෙඩියක් පුංචි කෑලි වලට කපලා වතුර ටිකක් දාලා තම්බන්න.
සුදුළූණු බික් දෙකකුත් දාන්න.
ලුණු ටිකකුත් දාන්න. ඒක තැම්බීගෙන එද්දී නිවිති කොළත් ඒකටම දාලා ලාවට කොළ පාට යන්නෙ නැතිවෙන්න තම්බ ගන්න.
බොන කිරි කෝප්පයක් හදල පැත්තකින් තියා ගන්න. තැම්බුණු අලයි නිවිතියි බ්ලෙන්ඩර් කරන්න.
රතු ළූණු ටිකක් හීනියට කපලා තෙල් ටිකක් ලිප තියලා තෙම්පරාදු කරන්න.
බ්ලෙන්ඩර් කර ගත්ත මිශ්රණය ඒකට දාන්න. ටික වෙලාවක් යද්දී කිරි කෝප්පය දාන්න.
පස්සෙ ගම්මිරිස් කුඩු එකතු කරලා බඩ පැලෙන්න බොන්න. බුබුළු දාලා නටන කල් හැදි ගාන්න.
සැ.යු. සුදුළූණු අදයි දාලා බැලුවේ. ඒවා දැම්මම තවත් රසයි.
Creamy Spinach Soup Recipe by Rukshila Wettamuni

Post a Comment