නාරං කැවුම් සාදා ගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
සාදන ආකාරය
මුං ඇට කබලේ බැද කැබලි සිටින සේ කුඩු කර ගන්න. ගාගත් පොල්, පැණි,සීනි, තලාගත් එනසාල්, කරාබු නැටි හා වතුර ස්වල්පයක් දමා ළිප තබා හැඳි ගාමින් පිසගන්න. තෙත ගතිය අඩුවේ ගෙන එන විට මුංපිටි එකතු කරමින් හොඳින් කලවම් කර ගන්න. දැන් කුඩා බෝල සාදා ගන්න. ඉන්පසු හාල් පිටි,පොල් කිරි,බිත්තර,ලුණු හා කහ මිශ්‍ර කර ගත් දවටනය සාදා ගන්න. දැන් සාදා ගත් මුං බෝල දවටනයේ ගිල්වා රත් වු ගුඹුරු තෙලේ බැදගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
මුං පිටි (කැබලි සහිත) 400g
ගාගත් පොල් 400g
පැණි කෝප්ප 1 ½
සීනි 130g
එනසාල්
කරාබු නැටි
බැද ගැනීමට පොල් තෙල්
දවටනය සදහා බිත්තර 2
උකු පොල් කිරි කෝප්ප3 හාල් පිටි 300g
ලුණු තේ හැඳි 1 කහ කුඩු තේ හැඳි ½

Post a Comment